ශ්රීලංකා රජයේ ඉල්ලීමකට අනුව චීනය සහල් මෙට්රික් ටොන් 2000 ලබාදීමට කටයුතු කරන බව මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.ශ්රී ලංකාවේ වර්තමානයේ මතුව ඇති තත්වය සලකා බලා මෙම සහල් තොග ලබා දීමට කටයුතු කරන බව ද පවසයි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL