චීනයේ ෂුහායි නගරයේ අධිවේගී උමං මඟක් ගංවතුරට යටවීම නිසා එහි කොටුවී සිටි කම්කරුවන්් 10කගේ සිරුරු ජීවිතාරක්‍ෂක භටයන් විසින් බේරාගෙන ඇත. චීන රූපවාහිනි සේවය පැවසුවේ මෙම අධිවේගී උමං මාර්ගය ජලාශයක් යටින් ඉදිවුවක් බවයි. ෂිජින්සන් නමින් හඳුන්වන මෙම උමඟ කිලෝමීටරයක් දක්වා ඉදිවී තිබිණි. ෂුහායි සිට මැකාවු සහ හොංකොං දක්වා එම අධිවේගී මාර්ගය ඉදිවී තිබිණි.
සංස්කරණය: කීර්ති වර්ණකුලසුරිය
|