චීනය විසින් කාර්ය මණ්ඩලයක් නොමැති අභ්‍යවකාශ යානයක් සඳෙහි ඈත පැත්තට චීනයේ බීජිං වේලාවෙන් අද උදෑසන 6.23 ගොඩ බැස්සවූ බව චීනයේ අභ්‍යවකාශ ඒජන්සිය පවසයි. එය අඳුරු චන්ද්‍ර අර්ධගෝලයෙන් ලොව ප්‍රථම පාෂාණ සහ පස් සාම්පල ලබා ගැනීම අරමුණු කරගත් සුවිශේෂී මෙහෙයුමක් බව ද චීනයේ අභ්‍යවකාශ ඒජන්සිය සඳහන් කරයි.
සඳෙහි අභ්‍යවකාශයට මුහුණ ලා ඇති දකුණු ධ්‍රැවය -එයිට්කන් ද්‍රෝණිය නම් වූ යෝධ බලපෑම් ආවාටය තුළට මෙවලම් මාලාවකින් සහ එහිම දියත් කිරීමේ යන්ත්‍රයකින් සමන්විත චෑන්ජි -6 යානය ස්පර්ශ වී තිබේ.
|