චීනයේ පළාතක් අගුලු දැමීමෙන් සංචාරකයෝ 80,000 ක් සිරවෙති

151

චීනයේ හවායි දූපත ලෙස ප්‍රසිද්ධ ‘හයිනන්’ පළාත කොරෝනා ආසාදිත පොකුරක් හේතුවෙන් දැඩි ලෙස අගුලු දැමීමට චීන බලධාරීන් විසින් පියවර ගැනීම හේතුවෙන් එහි නිවාඩුව ගත කරමින් සිටි සංචාරකයන් 80,000 ක් පමණ දෙනාට පළාත තුළ සිර වී සිටීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

අදාළ පළාතේ නිවාඩු නිකේතනයක සිටි 1200ක් දෙනා කොරෝනා ආසාදනයට ගොදුරු වී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වීම හේතුවෙන් එම පළාතම දැඩි සේ අගුලු දැමීමට චීන බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment