චීන කාබනික පොහොර නැවට මුදල් ගෙවීම තව කල් යයි

189


කෘෂිකර්ම අමාත්‍යංශය වෙතින් ලබාගත් ටෙන්ඩරයකට අනුව චීන සමාගමක් විසින් ගෙන්වනු ලැබූ කාබනික පොහොර වල අහිතකර බැක්ටීරියා අඩංගු වීම නිසා එම පොහොර රැගෙන ආ නැවට මහජන බැංකුව හරහා ගෙවිය යුතු මුදල් මෙම මස 30 වැනිදා තෙක් ගෙවීම සිදු නොකරන ලෙසට කොළඹ වානිජ මහාධිකරණ දෙකක් විසින් අද වාරණ නියෝග නිකුත් කරනු ලැබීය.


advertistmentadvertistment