චීන නැවට එන්න එපා යැයි ඉල්ලීමක්

614

ලබන 11 වැනිදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබූ චීනයේ යුවාන් වැන් 05 නැවට එදින පැමිණීමෙන් වලකින්න ලෙස ශ්‍රී ලංකා රජය මෙරට චීන තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇත.මෙම නැව 17වැනිදා දක්වා මෙරට රැදී සිටීමට නියමිතය.ඉන්දියාව මෙම නැව හම්බන්තොට වරායට පැමිණීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment