ලබන 11 වැනිදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබූ චීනයේ යුවාන් වැන් 05 නැවට එදින පැමිණීමෙන් වලකින්න ලෙස ශ්රී ලංකා රජය මෙරට චීන තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇත.මෙම නැව 17වැනිදා දක්වා මෙරට රැදී සිටීමට නියමිතය.ඉන්දියාව මෙම නැව හම්බන්තොට වරායට පැමිණීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර තිබේ.
|