Uncategorizedවිගස පුවත් චීන නැව එයි By Seram - August 13, 2022 290 Share FacebookTwitterPinterestWhatsApp චීනයේ යුවාන් වැන් 05 නෞකාව මෙම මස 16 වැනිදා හම්බන්තොට වරායට පැමිණීමට ශ්‍රී ලංකා රජය අවසර දී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.අභ්‍යවකාශ නිරීක්ෂණ නෞකාවක් වන එය මේ වනවිට ශ්‍රී ලංකාව දෙසට ගමන් කරන බව ද පවසයි.