චීන පකිස්ථානය ආර්ථික කොරිඩෝව අවසන් වන ලකුණු

771

චීනය සහ පාකිස්තානය අතර පවතින ආර්ථික සබඳතා ප්‍රවේශය හෙවත් ආර්ථික කොරිඩෝව අවසන් කිරීමට වත්මන් ෂෙභාස් ෂරීෆ් අගමැතිවරයාගේ රජයේ අවධානය යොමුව තිබේ.එරට සැලසුම්, සංවර්ධන සහ විශේෂ ක්‍රම ශක්ති අමාත්‍යාංශය ඒ සදහා අගමැතිගෙන් ඉල්ලීමක් කර ඇත.මෙම ආර්ථික ප්‍රව්ශය මගින් මේ දක්වා කිසිදු ප්‍රතිලාභයක් නැතැයි ද පවසා ඇත.මෙමගින් ආයෝජන පහසුවෙන් ලබා ගැනීමට හැකි බව සදහන් වුවද ආයෝජකයින් සිය ව්‍යපෘති අතහැර දමා ඇතැයි ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment