චීනය සහ පාකිස්තානය අතර පවතින ආර්ථික සබඳතා ප්‍රවේශය හෙවත් ආර්ථික කොරිඩෝව අවසන් කිරීමට වත්මන් ෂෙභාස් ෂරීෆ් අගමැතිවරයාගේ රජයේ අවධානය යොමුව තිබේ.එරට සැලසුම්, සංවර්ධන සහ විශේෂ ක්‍රම ශක්ති අමාත්‍යාංශය ඒ සදහා අගමැතිගෙන් ඉල්ලීමක් කර ඇත.මෙම ආර්ථික ප්‍රව්ශය මගින් මේ දක්වා කිසිදු ප්‍රතිලාභයක් නැතැයි ද පවසා ඇත.මෙමගින් ආයෝජන පහසුවෙන් ලබා ගැනීමට හැකි බව සදහන් වුවද ආයෝජකයින් සිය ව්‍යපෘති අතහැර දමා ඇතැයි ද සදහන් කරයි.
|