චීනයේ සිව්දින නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (16දා) පස්වරුවේ බීජින් අගනුවර පිහිටි ටියෙන් ෂන් මෙන් චතුරශ්‍රයට ගොස් එහි ඇති චීන මහජන විරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක් වූයේය.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා චීන මහජන විරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූ අයුරුයි. මේ අතර චීන රාජ්‍ය නායකයා විසින් මේ වසරේ (2025) පිළිගත් ප්‍රථම රාජ්‍ය නායකයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වීමද විශේෂත්වයකි. ඒ බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමග පැවැති නිල සාකච්ඡාවේදී සඳහන් කර ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත