චීනයේ පොහොර නිෂ්පාදන සමාගමක් මගින් ජාතික ශාක නිරෝධායන සේවය විසින් සිදු කරන ලද පරීක්ෂණ අභියෝගයට ලක්කිරීමට විරෝධය පළ කරමින් ඊට එරෙහිව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒකාබද්ධ තාක්ෂණික වෘත්තීය එකමුතුව කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් දැක්වීමට ඊයේ (12දා* කටයුතු යොදා තිබිණි.
නොවැම්බ්ර් 11දා සිට විශේෂ ගැසට් පත්රයකින් සාමකාමී උද්ඝෝෂණයන් තාවකාලිකව අත්හිටුවීම නිසා සියලූම සංගම් එක්ව ඊයේ (12දා* එක්දින වැඩවර්ජනයක් පැවැත්වූහ.
නියෝජිතයන් කීප දෙනෙකු චීන තානාපති කාර්යාලයට විරෝධතා පෙත්සමක් ඉදිරිපත් කිරීමට පැමිණි අයුරු.
ඡායාරූපය – නිශාන් එස්. ප්රියන්ත
|