Uncategorized චීන හමුදාවෙන් එන්නත් පරිත්‍යාගයක් By Akitha - August 25, 2021 269 Share FacebookTwitterPinterestWhatsApp චීන මහජන විමුක්ති හමුදාව විසින් මෙරට ත්‍රිවිධ හමුදාවට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තොගයක් පරිත්‍යාග කර ඇත.ඒ අනුව සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 03ක් පරිත්‍යාග කර තිබේ.එම එන්නත් තොගය ලබන 28 ෙවනිදා මෙරටට ළඟාවීමට නියමිතය.