ප්රාදේශීය පුවත් ‘ඡන්දය ඉල්ලා නොපැමිණෙන්න’ නිවෙසක් ඉදිරිපිට දැන්වීම් පුවරුවක් By Prasanna - February 3, 2023 490 Share FacebookTwitterPinterestWhatsApp බළන්ගොඩ, වලේබොඩ, මනතුංකන්ද ප්‍රදේශයේ නිවෙසක් ඉදිරිපිට ප්‍රදර්ශනය කර තිබූ අපූරු දැන්වීමක් බොහෝ දෙනාගේ අවධානයට ලක්විය. මෙහි සඳහන්ව ඇත්තේ ඉදිරි මැතිවරණයේ දී ඡන්දය ඉල්ලා මෙම නිවෙසට අපේක්ෂකයින්ට නොපැමිණෙන ලෙසයි. බළන්ගොඩ – එන්.එච් පියසේන