ප්රධාන පුවත් ඡන්දය කල්දැම්මාට ඉතාලියේදී විරෝධය…. By Chinthaka - March 7, 2023 82 Share FacebookTwitterPinterestWhatsApp ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයන් පැවැත්වූ විරෝධතාවේ අවස්ථාවක්. එරට සිටින ජාතික ජන බලවේගයට සහාය දක්වන පිරිසක් ද ඊට එක්ව සිටිනු දක්නට ලැබිණි.