ඡන්දය ගැසට් කරන්න සූදානම්

216


පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන මාර්තු මස 09 වනදා පැවැත්වීමට අදාළ ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා මේ වන විට රජයේ මුද්‍රණාලය වෙත ලැබී ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම දිනයට මැතිවරණය පැවැත්වීමට විවිධ දිස්ත්‍රීක් වලින් මේ වන විට ලැබී ඇති දැන්වීම් එළඹෙන දින කිහිපයේ දී ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

advertistmentadvertistment
advertistmentadvertistment