මහ මැතිවරණය සදහා ඡන්දය ප්‍රකාශ කිරීම අද පස්වරු 2.00 වන විට දිස්ත්‍රික්ක කිහිපයකම සියයට 50% වැඩි ප්‍රමාණයක් වාර්තාවේ. ඒ අනුව ගම්පහ – 52%, බදුල්ල -54%, කළුතර – 45%මහනුවර – 50%,මාතලේ – 55%,නුවරඑළිය – 60%,ගාල්ල – 49 %,මාතර – 50%,හම්බන්තොට – 48%,යාපනය – 42%,කිලිනොච්චිය – 46.1%,මන්නාරම – 55%, රත්නපුර – 55%,කෑගල්ල – 50%,මඩකලපුව – 47%,දිගාමඩුල්ල – 42%,ත්‍රිකුණාමලය – 51%,කුරුණෑගල – 38%,පුත්තලම – 41%,අනුරාධපුරය – 52%,පොළොන්නරුව – 51%,මොනරාගල – 47%,කොළඹ – 49% ලෙස වාර්තා වී ඇත.
|