ඡන්ද ක‍්‍රමය වෙනස් කරන්න පක්ෂ වලට ආරාධනා

153


සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(06දා) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිත ,මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, හමුවේ කරුණු දැක්වීමට එක්සත් ජාතික පක්ෂයල මහජන එක්සත් පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයට ආරාධනා කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment