ඡන්ද පත්‍රිකා සැකසේ…

46
ඡන්ද පත්‍රිකා සැකසේ…

ඉදිරි මහ මැතිවරණය සඳහා අවශ්‍ය කෙරෙන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සැකසීම මේ වනවිට යුහුසුළුව සිදුවෙමින් පවතී. කොළඹ දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයේදී මැතිවරණ නිලධාරීන් විසින් එම කටයුතු සිදු කරන අයුරු ‘දිවයින ඉරිදා සංග්‍රහයේ’ කැමරා කාචයට හසුවූ අයුරු.

ඡන්ද පත්‍රිකා සැකසේ…

ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ


advertistmentadvertistment