අන්තර්ජාතික කඩොලාන පරිසර පද්ධති දිනය අද (26දා) ට යෙදී තිබේ.
2015 වර්ෂයේ පැවති යුනෙස්කෝ සමුළුවේදී මෙම දිනය ප්‍රකාශයට පත් කෙරිනි. මේ නිමිත්තෙන් කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දින සැමරුම් උළෙල පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඇමැති නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් හා අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ද එහිදී පැවැත් වෙයි.
ජගත් කණහැරආරච්චි