ජනපතිගේ ජනපතිවරණ මංගල රැළිය අනුරාධපුරයේදී

219

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පළමු ජන රැළිය අද පස්වරුවේදී අනුරාධපුරය සල්ගාදු ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.


advertistmentadvertistment