ජනපතිට ඉල්ලා අස්වීමේ ලිපිය දීමට තව කල් තිබේලු

1299


මාලදිවයින බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙතෙක් සිය ඉල්ලා අස්වීම තමා වෙත ලබාදී නැතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.එම ලිපිය ලබාදීමට ජනාධිපතිවරයාට අද රාත්‍රී 12.00 දක්වා කාලය ඇති බවද කථානායකවරයා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment