ජනපතිට තවත් අමාත්‍යධූරයක්

1164


අධිකරණ බන්ධනාගාර හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යධුරයෙන් විජයදාස රාජපක්ෂ මහතා ඉවත්වීම නිසා හිස්වූ එම අමාත්‍යධූර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පවරාගෙන ඇත.ඊට අදාල ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment