ජනපතිට මැද පෙරදිගින් ආ දුරකථන ඇමැතුම

420


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂික් මොහොමඩ් බිංග් සයිඩ් අස් නයාන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමැතුමක් මගින් සිය සුභ පැතුම් පිරිනමා ඇත.
ශ්‍රී ලංකාව මුහුණදී සිටින දුෂ්කරතා මග හරවාගෙන ස්ථාවර හා සාමකාමී පරිසරයක් අත්කර ගැනීමට සහාය ලබාදෙන බවත් දෙරට අතර ද්විපාර්ශවික සබඳතා තරකර ගැනීමට අවශ්‍ය පියවර ගනු ලබන බවත් ඒ මහතා සිය සුභ පැතුම් පිරිනමමින් වැඩිදුරටත් සඳහන් කර ඇත.


advertistmentadvertistment