ජනපතිට විපක්ෂ නායකගෙන් පිළිතුරක්

196


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කලගුණ දන්නා අයෙක් නම් අරගලයට ස්තුතිවන්ත විය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද වැය තෙවැනි වර කියැවීමේ විවාදයට එක්වෙමින් අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපතිධුරය අහිමිවූයේත් රනිල් වික්‍රමසිංහ මහතාට ජනපතිධුරය හිමිවූයේත් අරගලය නිසා යැයි කීවේය.ප්‍රචණ්ඩ ක්‍රියා පිලිනොගන්නා බවත් සාමකාමී අරගලයට තමා එකග බවත් සඳහන් කළේය.අරගල හදිසිනීතිය මගින් හෝ හමුදාව යොදා හෝ මර්ධනය කරන බව ජනාධිපතිවරයා පැවසූවත් ඊට ඉඩ තබන්නේ නැති බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.


advertistmentadvertistment