ජනපතිට ශී‍්‍ර ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරවාභිධානය

167

මහා විහාරවංශික  ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ  ශී‍්‍ර කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාව මගින් ඊයේ  (2 දා) ශී‍්‍ර ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරවාභිධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එම සංඝ සභාවේ මහානායක ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිiාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර  මහ නාහිමිපාණන් ප‍්‍රමුඛ කාරක සභාව විසින් පිරිනමන ලද අවස්ථාව.

advertistmentadvertistment
advertistmentadvertistment