ජනපතිවරණයේ ආරක්‍ෂාව සාකච්ඡාවට ජාතික ආරක්‍ෂක සභාව රැස්වෙයි

101

ජනාධිපතිවරණ දිනයේදී රට තුළ නීතිය හා සාමය ක්‍රියාත්මක කරමින් සහ ජනාධිපති අපේක්ෂකයන්ගේ හා ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව තහවුරු කරමින් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19දා) ජාතික ආර ක්ෂක සභාව රැස්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පශ්චාත් මැතිවරණ සමයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීම වැළැක්වීම සඳහා අදාළ නීති ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී ජනාධිපතිවරයා ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment