ජනපති අගමැති මැයි රැලිවලට නෑ

175

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අගමැති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරු මෙවර මැයි දින රැලි සඳහා සහභාගි නොවෙති.

එබැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් වෘත්තීය සමිති නායකයන්ගේ ප්‍රධානත්වයෙන් මැයි දින රැලියක් අද (01 දා) සවස 2.00 ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් පීඨයේදී පැවැත්වේ.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment