ජනපති අද දේශගුණික විපර්යාස සමුළුව අමතයි

74

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එම සමුළුව ඇමතීමට නියමිතව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment