ජනපති ඉන්දීය නිල සංචාරයක

100

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම මස 20 සහ 21 යන දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.එහිදී ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ඉන්දීය දේශපාලකයින් රැසක් හමුවීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment