ඉන්දුනීසියාවේ දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිවයිනෙන් පිටත්ව ගියේය.එරට ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතාගේ ආරධනාවකට අනුව ජනාධිපතිවරයා මෙම නිල සංචාරයේ නිරත වේ.එහිදී ජනාධිපතිවරයා 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළ සාකච්ඡා සදහාද සහභාගී වීමට නියමිතය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
|