ජනපති ඉරානයට සොව පළ කරයි

195

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිල විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන්ගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කම්පනයට සහ ශෝකයට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා , එක්ස් , ගිණුමෙහි සටහනක් තබමින් මෙලෙස සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.


advertistmentadvertistment