ජනපති ඉල්ලා අස්වන දිනය කියයි

676

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම මස 13 වැනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත දැනුම් දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment