ජනපති ඕස්ට්‍රේලියාවේ සංචාරයක

211

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය.මෙම මස 09දා සිට 10දා දක්වා එරට පර්ත් නුවර පැවැත්වෙන 07වැනි ඉන්දියානු සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකිරීමට ජනාධිපතිවරයාට ඉන්දීය පදනම සහ ඕස්ට්‍රේලියානු රජය ආරාධනා කර ඇත.ඒ අනුව මෙම සංචාරයේ නිරතවේ.මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට ලබාගත හැකි ආයෝජන අවස්ථා ගැනද සොයා බැලීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment