ජනපති කිලිනොච්චි මහ රෝහලේ කාන්තා සෞඛ්‍ය මධ්‍යස්ථානය විවෘත කරයි

92

කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකළ නව කාන්තා සෞඛ්‍ය සේවා සඳහා විශිෂ්ටතා මධ්‍යස්ථානය (Center of Excellence for women’s healthcare) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ විවෘත කළේය.රුපියල් මිලියන 5,320ක් වැය කර මෙම මධ්‍යස්ථානය ඉදිකර ඇත.දිවයින පුරා සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන රජයේ වැඩපිළිවෙල යටතේ නෙදර්ලන්ත රජය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment