ජනපති නිවසට හානි කළ තිදෙනෙක් අල්ලයි

183

ඉකුත් ජුලි මස 09වැනිදා සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 05වැනි පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට ගිනි තබා හානි සිදු කිරීමේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැක පිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.


advertistmentadvertistment