ජනපති පළා යයි – තලෙයිබාන් සටන්කාමීහු ඇෆ්ගනිස්තානයේ බලය අත්පත්කර ගනිති

979

තලෙයිබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට ඇතුළුවී එරට බලය තහවුරු කර ගැනීමට සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය ඊයේ (15 දා) සඳහන් කළේය.

 ඒ සමගම ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ගානි මහතා ටජිකිස්තානයට  පළාගොස් ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය යළි අත්පත්කර ගැනීමට පෙළඹුණේ ඇමෙරිකාව ප‍්‍රමුඛ විදේශීය හමුදා එරටින් ඉවත්කර ගැනීමත් සමගය.


advertistmentadvertistment