ජනපති පුටුවේ හිඳ ඡායාරූප ගත් අය රිමාන්ඩ්

103

ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වී ජනාධිපතිවරයාගේ පුටුවෙහි වාඩිවී ඡායාරූප ගත් පුද්ගලයකු මෙම මස 05වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment