ජනපති මාධ්‍ය උපදේශකවරු දෙදෙනෙක් පත්වෙති

323


ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධූරයට මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා සහ ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය පත් කරනු ලැබ ඇත.
ජනාධිපත රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම පත්කිරීම් සිදු කර තිබේ.
මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (මාධ්‍ය) ලෙසත්, මහාචාර්ය ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (ජාත්‍යන්තර මාධ්‍ය) ධූරයේත් පසුගියදා රාජකාරී ආරම්භ කරනු ලැබිණ.

advertistmentadvertistment
advertistmentadvertistment