ජනාධිපති මන්දිරයෙන් සොරකම් කරන ලද භාණ්ඩ කිහිපයක් සමග සැකකරුවන් තිදෙනෙකු වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL