ජනපති රට යයි

77

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06) අලුයම ඊජිප්තුව බලා පිටත්ව ගොස් තිබේ.ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස ඊජිප්තුව බලා පිටත්ව ගොස් ඇත. මෙම සමුළුව අද සිට ලබන 18 වැනිදා දක්වා ඊජිප්තුවේදී පැවැත්වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම සමුළුව ඇමතීමට ද නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment