ජනපති රනිල් මෝදි හමුවේ

99

ඩුබායි හා එක්ස්පෝ නගරයේ පැවැති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවී පිළිසඳරක යෙදුන අවස්ථාව.

විදේශ කටයුතු ඇමැති අලි සබි්‍ර, පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරු ද මෙහි වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment