එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්ෂික මහා සම්මේලනයට සහභාගී වීම සඳහා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී (UNHQ) ලෝක බැංකුවේ සභාපති අජේ බංගා මහතා හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.