ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය අතර පැවැත්වෙන විශේෂ සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ වන විට පැවැත්වෙමින් තිබේ.
එම සාකච්ඡාවට පෙර ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් එහි නායක හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සමග ඒ මහතාගේ නිවසේදී සාකච්ඡාවක් පවත්වා ඇත.
ජනපති සහ ශ්‍රීලනිපය අතර සාකච්ඡාව පසුගිය 21වැනි දින පැවැත්වීමට නියමිත වුවද එය අද දක්වා කල් යනු ලැබිණි.