ජනපති-ශ්‍රීලනිප සාකච්ඡා සාර්ථකව අවසන්

264

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය අතර පැවැති ද්වීපාර්ශවික සාකච්ඡා සාර්ථකව අවසන් වී තිබේ.
එහිදී ශ්‍රීලනිප මන්ත්‍රවරුන්ට ඇති ගැටළු, පොහොර ප්‍රශ්නය, අධ්‍යාපනය, කොවිඩ්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්තා සංශෝධනය, වෘත්තීය සමිති, ඇතුලු කරුණු ප්‍රධාන ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇත.
ඒවා සම්බන්ධයෙන් ජනාධිපතිගෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබුණු බව ශ්‍රීලනිප මහලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment