ජනපති-ශ්‍රීලනිප සාකච්ඡා කල්යයි

252

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය අතර අද (21) දින පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව ලබන 27 දා දක්වා කල් ගොස් ඇත.

වත්මන් දේශපාලන තත්ත්වය, කොතලාවල ආරක්ෂක විද්‍යාල පනත් කෙටුම්පත සහ පොහොර ප්‍රශ්නය සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment