ජනපති සටනට අපේක්ෂකයින් සිව් දෙනෙක් ඇප මුදල් බඳිති

735
ජනපති සටනට අපේක්ෂකයින් සිව් දෙනෙක් ඇප මුදල් බඳිති

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් මේ වනවිට අපේක්ෂකයින් සිව්දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.
එසේ ඇප තැන්පත් කර ඇත්තේ ස්වාධීන අපේක්ෂකයින් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සරත් කීර්තිරත්න,අභිනව නිවහල් පෙරමුණ වෙනුවෙන් ඕෂල හේරත් සහ ශ්‍රී ලංකා කම්කරු පක්ෂ නායක ඒ. එස්.පී. ලියනගේ යන අය වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment