ඇමෙරිකානු ජනාධිපතිවරණ සටනින් තමා ඉවත් වන බව වත්මන් ජනාධිපති ජෝ බයිඩන් මහතා ප්‍රකාශ කරයි.තම ඩිමොක්රටික් පක්ෂයට සහ රටට යහපතක් ලෙස සලකා තමා මෙම තීරණය ගත් බව ද ඒ සම්බන්ධයෙන් ඉදිරි සතියේ දී ජාතිය අමතන බවද සමාජ මාධ්‍ය හරහා පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.