ජනපති සටනේ අපේක්ෂකයින් ඡන්ද පත්‍රිකාවේ සටහන්ව ඇති අයුරු

576

2024 සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 39 දෙනාගේ නම් ඡන්ද පත්‍රිකාවල මුද්‍රණය කරන අනු පිළිවෙල සහ ඔවුනට වෙන් කර දී ඇති ලකුණ මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත.එසේ ප්‍රකාශයට පත්කර ඇති පිළිවෙල මෙසේය.
අක්මීමන දයාරත්න හිමි- කළුලෑල්ල,අබුබකර් මුහම්මදු ඉන්ෆාස්- පත්‍ර යුගලය,සිරිපාල අමරසිංහ -ටයරය,අයිඩෘස් මොහොමදු ඉල්යාස්- එන්නත් සිරින්ජය, කේ.කේ. පියදාස-කැල්කියුලේටරය,සරත් කීර්තිරත්න-පාපන්දුව,කේ.ඒ. කුලරත්න-පදක්කම,කේ.ආර්.ක්‍රිෂාන්-ජල කරාමය,අනුර සිඩ්නි ජයරත්න-කොස් ගෙඩිය,දිලිත් ජයවීර-තරුව,සිරිතුංග ජයසූරිය-ත්‍රී රෝද රථය,මයිල්වාගනම් තිලකරාජා-කුරුළු පිහාටුව,අනෝජ් ද සිල්වා-රාජාලිය,ලලිත් ද සිල්වා-කෙසෙල් ඇවරිය,අජන්ත ද සොයිසා-අන්නාසි ගෙඩිය,අනුර කුමාර දිසානායක-මාලිමාව,මහින්ද දේවගේ-බැලූනය,අරියනේත්තිරන් පාක්කියසෙල්වම්-හක්ගෙඩිය,වික්ටර් පෙරේරා-මෝටර් බයිසිකලය,අනුරුද්ධ පොල්ගම්පල-අශ්ව ලාඩම,සජිත් ප්‍රේමදාස-දුරකථනය,සරත් ෆොන්සේක-ලන්තෑරුම,දිසානායක මුදියන්සේලාගේ බණ්ඩාරනායක-මේස පංකාව,සරත් බණ්ඩාරනායක-පොල්ගෙඩිය,බත්තරමුල්ල සීලරතන හිමි-ට්‍රැක්ටරය,නුවන් බෝපගේ-කුඩය,සරත් මනමේන්ද්‍ර-දුන්න සහ ඊතලය,පේමසිරි මානගේ-කණ්නාඩිකුට්ටම,රොෂාන් රණසිංහ-ක්‍රිකට් පිත්ත,ජනක රත්නායක-කෝප්පය,නාමල් රාජපක්ෂ-ලියුම් කවරය,නාමල් රාජපක්ෂ-මල් පොහොට්ටුව,විජයදාස රාජපක්ෂ-මෝටර් කාරය,ඒ.එස්.පී.ලියනගේ-කැන්ගරු,කීර්ති වික්‍රමරත්න-කොඩිය,ප්‍රියන්ත වික්‍රමසිංහ-මේසය,රනිල් වික්‍රමසිංහ-ගෑස් සිලින්ඩරය,පානි විජේසිරිවර්ධන-කතුර,ඕෂල හේරත්-කැටය

ජනපති සටනේ අපේක්ෂකයින් ඡන්ද පත්‍රිකාවේ සටහන්ව ඇති අයුරු
ජනපති සටනේ අපේක්ෂකයින් ඡන්ද පත්‍රිකාවේ සටහන්ව ඇති අයුරු

advertistmentadvertistment