කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය ප්‍රකාශ නොකරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි .එසේම තම පක්ෂය ද කිසිදු අපේක්ෂකයෙකු ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් නොකරන බවද සඳහන් කරයි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL