ජනපති සහ ආණ්ඩු පක්ෂය අතර හමුවක්

152

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන් අතර සාකච්ඡාවක් කොටුව ජනාධිපති මන්දිරයේදී අද (20) පස්වරු 05ට පැවැත්වීමට නියමිතව ඇත.
රටේ පවතින ආර්ථික අර්බුදය සමග මතුව ඇති ගැටළු මෙන්ම 21 වන ආන්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සහ ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ගැනෙන බව සඳහන් ය.

advertistmentadvertistment
advertistmentadvertistment