ජනාධිපති ආර්.පේ‍්‍රමදාස මහතා විසින් පිහිටවු ජනසවිය ව්‍යාපාරයේ කොමසාරිස්ව සිටි සුසිල් සිරිවර්ධන මහතා අද (25) දින අභාවප‍්‍රාප්ත වී ඇත.
මිය යන විට 85 වැනි වියෙහි පසුවූ ඒ මහතා දිළිඳුකම පිටුදැකීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ අයෙක් විය.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL